Pages

Monday, June 8, 2015

Affiliate Marketing


Affiliate Marketing දැනට ලෝකයේ මුදල් සෙවීමට තිබෙන හොදම ක්‍රමයකි.අප විසින් කළ යුත්තේ Affiliate Marketing වෙබ් අඩවියක register වී ඔවුන් ලබා දෙන භාණ්ඩ හා සේවා විකිණීමයි.මෙසේ අප විකුණන භාණ්ඩ හා සේවා සදහා කොමිස් මුදලක් අපට ලැබෙනවා.එනම් එය තරව්කාර ගාස්තුවකි.එය වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් වෙනවා.මෙම ක්‍රමය වඩා සාර්ථක කර ගැනීමට e-mail යැවීම blog වල හා forum වල post / adදැමීම සිදු කළ යුතුය.

                         
ඔබට 5% සිට 75% දක්වා කොමිස් ලබාගත හැක.Affiliate Marketing වල තියෙන වැදගත්ම දෙය තමයි අප විකුණන සේවා නැවත update / upgrade කිරීම් වලදී එම කොමිස් මුදල නැවත අපට ගෙවනු ලැබේ.නිදසුනක් ලෙස web hosting සේවාවක් ඔබ හදුන්වා දුන්නේ නම් එය ලබන වසරේ දී නැවත Upgrade කරන විට නැවත කොමිස් මුදල අපට හිමිවේ.මෙලෙස සෑම වසරකදී ම අපට කොමිස් මුදල හිමි වේ.

http://www.weebly.com/     - Web hosting  affiliate marketing
http://www.clickbank.com/ - World Famous affiliate marketing
http://www.ebay.com/         - World Famous affiliate marketing
http://www.amazon.com/    - World Famous affiliate marketing
http://www.affiliatetips.com- Affiliate Site Collection


ලෝකයේ මෙන්ම ලංකාවේ ද affiliate marketing සපයන වෙබ් අඩවි ඇත.

No comments:

Post a Comment