Pages

Monday, June 8, 2015

Free

  • නොමිලේ සැටලයිට් ටී.වී ඉන්ටර්නෙට් එකෙන් ටී.වී බලනවානම් හොදම වෙබ් අඩවිය තමයි hulu.com 
  • ඒත් ඒ වෙබ් අඩවිය භාවිතාකිරීමට ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකනම් බොහොම මදි. මෙයාලාගේ අඩවියේ තියෙන්නේ පුළුල්තිර දර්ශන. ඒ නිසා බෆර් වෙවී තියෙනවා. 
  • මීට අමතරව මෘදුකාංගයක් ලෙස තියෙන හොදම ටී.වී මෘදුකාංගය තමයි Satellite Direct කියන්නේ. මේ වෙබ් අඩවියෙන් මේ 
මෘදුකාංගය මිලදීගන්න පුලුවන්. http://www.satellitedirect.com/ මිලදිගන්න අකමැතිනම් නොමිලේ බාගන්න Super Internet Tv.V8.1 Premium Edition http://rapidshare.com/files/371113382/Super.Internet.Tv.V8.1.Premium.Edition.rar Satellite Direct http://rapidshare.com/files/1685065638/Satellite_TV_for_PC_2011.rar Internet TV Radio Player http://rapidshare.com/files/295992195/Internet_TV___Radio_Player_5.5.2___Portable.rar Sopcast P2P http://www.brothersoft.com/download-sopcast-66299.html
  •  මෙන්න නොමිලේ දෙන තවත් Free Call සහ Free SMS ජීමේල් වෙතින් නොමිලේ SMS නොමිලේ SMS යවන්න කැමති අයට විතරයි Send Free SMS Free නෙට් එකේ ඉන්න ගමන් නොමිලේ SMS එකක් යවමු ඇමෙරිකා කැනඩා ජීමේල් ෆ්‍රී කෝල් Free IDD Calls ගනිමු                                                        
  •  GSM ජාලවලින් වලින් Skype Call ගමු Skype Google Talk Virus Guard Bitdefender Internet Security 2012 Avast! Internet Security 6.0 ඕනේම අන්ටි-වයිරස් මෘදුකාංගයක් නොමිලේ 35+ මෘදුකාංග එකතු - Free Downloads මෘදුකාංග සිංහලෙන් softwarenomile.org මීට අමතරව සිංහල කොල්ලෝ ඕනතරම් මෘදුකාංග ගැන ලිපි ලියනවා. ඒ ලිපි, වම්පැත්තේ සිංඩිකේටරයෙනුත්, දකුනු පැත්තේ කුඩා බැනර් වලින් සංකේතවත් කර ඇති අනෙකුත් සිංඩිකේටර වලිනුත් ලබාගන්න පුලුවන්. ඕනේම මෘදුකාංගයක් නොමිලේ හොයාගන්නේ කොහොමද? මේකට තියෙනවා වෙබ් අඩවි කීපයක්. හොදම එක තමයි http://filecrop.com/ http://www.heroturko.me/ http://www.gfxtra.com/ http://www.hotfilesearch.com/ http://www.filestube.com/ http://www.dl4all.com/ මේ වෙබ් අඩවියකට ගිහින් ඕන මෘදුකාංගයේ නම ගහලා සර්ච් කරපුවාම ඕනේම මෘදුකාංගයක් හොයාගන්න පුලුවන්.

No comments:

Post a Comment