පුංචි වැඩයි සල්ලි ගොඩයි | Microworkers
දැන් සල්ලි හොයන්න තියෙන ලේසිම, හොදම ක්‍රමයක් තමයි minijob කිරීම. ගොඩක් අය දන්නවත් ඇති, සමහරවිට නොදන්නවත් ඇති. elance, odesk, freelancer වගේ අඩවි ටිකක් ඉහල මට්ටමේ වැඩ සදහා නොවැ තියෙන්නේ. ඒ නිසා තමයි මේ වෙබ් අඩවි දැන් නැගලා යන්නේ. සේවාලාභියාටත් පහසුයි. සේවා දායකයාටත් පහසුයි. ඒත් කොච්චර කීවත් අපිට මේවාගෙන් හොයන්න පුලුවන් සුලු මුදලයි, මේවාට කාලය නාස්ති කරනවාට වඩා ඉහත කී උසස් මට්ටමේ වෙබ් අඩවි හා එක්ව කටයුතු කරන්න පුලුවන්නම් තමයි නුවනට හුරු. ඒත් ලොකු කාලයක් මිඩංගු කරන්න නැති අය මේ වැඩවලටවත් බහින්න.
Mini Job අඩවි
වල යාන්ත්‍රනය
අපේ
වගේ
දුප්පත්
රටවල් තාම එකම
ඇඩ්වර්ටයිසින්
මාධ්‍ය ලෙස
රූපවාහිනී,
රේඩියෝ
යොදාගත්තත්.
සුද්දන්ගේ
රටවල මූලික
වෙලා තියෙන්නේ
අන්තර්ජාලය
හා බැදුනු
සමාජ ජාලා
වෙබ් අඩවි. facebook,
youtube, twitter, myspace ඒවාගෙන්
කිහිපයක්
පමනයි.
මේවා හරහා
තමන්ගේ ව්‍යාපාරය
promote
කරගැනීමයි
ඔවුන් කරන්නේ.
ඒ සදහා අවශ්‍ය facebook
likes, youtube votes, reviews, followers ලබාගැනීමයි
ඔවුන් මේ minijob
සයිට්ස්
වලින් කරන්නේ.
ඒ වගේම විවිධ
සංගනන (survey) සිදුකිරීමත්
කරනවා. $0.10-
$1.00 අතර
මුදලක් අපට
ගෙවනවා.
අපේ
අතින් කීයක්
යනවද?
කීයක්වත් නෑ. දෙන සල්ලි අරගෙන එන්න තමයි තියෙන්නේ. බොහෝ අඩවි ඇලට්පේ, පේපල්, මනිබූකස් හරහා මුදල් ගෙවනවා. දන්නවද දන්නේ නෑ. මනිබූකස් ලංකාවට මුදල් එවනවා.
කීයක්වත් නෑ. දෙන සල්ලි අරගෙන එන්න තමයි තියෙන්නේ. බොහෝ අඩවි ඇලට්පේ, පේපල්, මනිබූකස් හරහා මුදල් ගෙවනවා. දන්නවද දන්නේ නෑ. මනිබූකස් ලංකාවට මුදල් එවනවා.
Mini Job වෙබ්
අඩවි
microworkers.com
microworkers.com
www.mturk.com
shorttask.com
myeasytask.com
minijobz.com
joblay.com
වැඩ පටන්ගන්නේ කොහොමද
නොමිලේ singup වෙනවා. ඒක කියලාදෙන්න ඕනේ නෑ නොවැ. ඊට පස්සේ නිවරදිව කරන හැටි, අපේ කොල්ලෙක් පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. එයා ඒ ලිපි පෙල දාලා තියෙන්නේ microworkers සදහා පමනයි. ඒත් අනෙක් අඩවි සදහාත් ලොකු වෙනසක් නෑ. මම එයාගේ බ්ලොක්කයට ලින්ක් පහලින් දාලා තියෙනවා.
Microworkers පාඩම 1 - හදුනා
ගනිමු
Microworkers පාඩම 2 - සපයා ගත යුතු අමතර දේවල්
Microworkers පාඩම 3 - ජොබ් එකක් සිදු කරන ආකාරය
Microworkers පාඩම 4 - අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණු
Microworkers පාඩම 5 - අතිරේක අවශ්‍යතා
Microworkers පාඩම 6 - ඉක්මනට මුදල් සෙවීමට උපදෙස්
- මුලින්ම යන්න www.microworkers.com කියන වෙබ් අඩවියට.
- එතකොට ඔයාලට පෙනෙයි, register for free කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව
- එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න.
- submit කරන්න
- ඊට
පස්සේ
තමන්ගේ ඊ
මේල්
ලිපිනයට
ගිහිල්ල ගිණුම
verify කරගන්න
හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියි




















No comments:
Post a Comment