Showing posts with label අන්තර්ජාල බැංකු ගිණුම් (payza). Show all posts
Monday, May 6, 2013
Payza ගැන නරක ආරංචියක්
ආයුබෝවන් යාළුවනේ...!!!
අදනම් කියන්න යන්නේ ටිකක් නරක ආරංචියක්. අපි payza account එක verify කරල එයාලගේ master card එක අරන් අඩු ගාස්තුවකට මුදල් ලංකාවට ගෙන්න ගන්න ඉඳියත් දැන් ඒක කරන්න වෙන්නේ නැ.
ඒකට හේතුව තමයි ඇමෙරිකාවෙන් පිට master card නිකුත් කරන එක payza කට්ටිය නවත්තල.
දැන් ලංකාව Payza එකෙන් මුදල් ගෙන්ව ගන්න තියන එකම ක්‍රමය Bank wire එකක් හරහා විතරයි. නමුත් ඒ සඳහා $25ක ගාස්තුවක් ගෙවන්න වෙනව.
පාවිච්චි කරන අයටනම් මේකට එක විසඳුමක් තියනව. ඒ තමයි Netteller ගිණුමක් පටන් ගැනීම. Netteller කියන්නෙත් Payza වගේම අන්තර්ජාල බැංකු ගිණුමක්. නමුත් Neobux වගේ සයිට් කීපයක් විතරයි මේකට සහය දක්වන්නේ. Netteller ගිණුමක් පටන්ගෙන ඒක verify කරගත්තම ඒකෙනුත් අපිට master card එකක් ගන්න පුළුවන්. ඒගැන තව විස්තර ඉදිරි ලිපියකින් දාන්නම්.

Tuesday, April 9, 2013
Payza account එක verify කරමු
ආයුබෝවන් යාළුවනේ....!!!
ඔන්න තවත් වැදගත් ලිපියක්. මේකත් පළ කරන්න හිතුවට වඩා ප්‍රමාද උනා. අද මම කියන්න යන්නේ Payza account එක verify කරන විදිය.
Payza account එක හදන විදිය මෙතනින කියවන්න පුළුවන්
අපි මුලින්ම බලමු Payza account එක verify කරන එකේ වැදගත්කම මොකද්ද කියල. Payza account එක verify නොකලත් අපිට ඒකට අපි උපයන මුදල්(PTC sitesවලින්) හුවමාරු කරගන්නවත්, ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්නවත් බාධාවක් නෑ. නමුත් verify නොකරපු ගිණුමකින් ලංකාවට මුදල් ගෙන්නන් $25 ක් විතර මුදලක් වැය වෙනව. ඒක නිසා අපිට මුදල් ගෙන්වන්න තියන ලේසිම ක්‍රමය තමයි Payza prepaid card එක. ඒක visa කාඩ් එකක්ග ලෝකේ ඕනම තැනක atm එකකින් මුදල් ගන්න පුළුවන්. ඒ වගේම අපි Neobux Probux වගේ සයිට් එකක මුදල් ආයෝජනය කරනවනම් ඒකටත් Payza account එක verify කරල තියෙන්න ඕන.

Saturday, December 1, 2012
අන්තර්ජාල බැංකු ගිණුම්
අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන
ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න
අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන. මොකද අපි වැඩකරන ආයතන වලින් කරන
ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල්
හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි. ඒවගේම අපි
අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට්
කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු
කිරීම ආරක්ෂිතයි.
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment